අලුතින් GYM යන අය මෙහ් ටික අනිවාරයෙන් කරන්න! (Beginners gym workout routine)

අලුතෙන් ජිම් යන්ඩ හිතාන් ඉන්න අයට… මේක වැදගත් උනා නම් අනිවාර්යෙන් video එකට like 👍 එකක් දාලා චැනල් එක subscribe කරන්න .
දිගටම අපි fitness ගැන විඩියො කරනවාེ .

ප්‍ර්ශ්න තියෙන අය පල්ලේහා comment කරන්න 👇🏻

අලුතෙන් ජිම් යන්ඩ හිතාන් ඉන්නවද? ජිම් ගිහින් පටන් ගත්ත ෂෙඩුල් එක වැඩකලේ නැද්ද?එහෙනම් මුලින්ම ජිම් යන කෙනෙක් මොන වගේ ව්‍යායාමද කරන්න ඕනේ වගේම, පුහුණුකරුවන්ටත් වැදගත් වෙන වීඩියෝ එකක් අද අපි අරන් ආව.මේක බලලා බේසික් ෂෙඩුල් එක හරියට හදාගෙන ඉස්සරහට යමු එහෙනම්.

2010 සිට 2019 දක්වා අධ්‍යාපනික නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සහ ශ්‍රී ලංකාකායවර්ධන පුහුණුකරුවන්ගේ සංගමේ සභාපති රනිල් සී පෙරේරා මහතා ඒ ප්‍රශ්න වලට පිළිතුරු සරලවම school of fitness lk යූ ටියුබ් චැනල් එක ඔස්සේ අද පැහැදිලි කරලා දෙනවා.

ඔබත් නවකයෙක්නම්, පුහුණුකරුවෙක්නම්, ව්‍යායාම පිළිබද උනන්දුවක් දක්වන කෙනෙක්නම් අනිවාර්‍යයෙන්ම මේ වීඩියෝ එක බලන්න කියලා ආරධනා කරන ගමන්ම අලුත් දේවල් නොදන්න දේවල් ඉස්සරහටත් දැනගන්න ඉගෙන ගන්න දැනම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් ජය!
ප්‍ර්ශ්න තියෙන අය පල්ලේහා comment කරන්න 👇🏻

This is a video for all beginners who wish to start going to a gym. President of the coaching association Mr Ranil C perera has joined us to teach how to plan a workout for a beginer.
Share this video with a friend if it was helpful and like this video. Subscribe to our channel for more Educative Fitness Content
#FitnessSinhalen #SinahalaFitness #FitnessEducation

source